Property Description
හීනටියංගල (මයුර පරීසරය) – කළුතර නගරයෙන් කි.මී. 3.4 කට – පර්. 70 ක සුපිරි ඉඩම විකිණීමට
කළුතර නගර මධ්‍යයෙන් කිලෝමීටර් 3.4 ක් පමණ දුරින්, හීනටියංගල මයුර පෙදෙසේ සන්සුන්, නිස්කලංක පරිසරයක පිහිටි සුදුසුපත් වටිනා ඉඩමක් විකිණීමට ඇත.
📍 ස්ථානය – හීනටියංගල, මයුර පරීසරය (කළුතර නගරයෙන් කි.මී. 3.4)
📐 විශාලත්වය – පර්චස් 70 (පිරිසිදු ඔප්පු සහිත)
🌿 පරිසරය – නිශ්ශබ්ද, පිරිසිදු, නිවාස ස්ථාපනයට ඉතා සුදුසු පරිසරයක්
💰 මිල – පර්චස් එකක් රු. 380,000/-
🧩 කොටස් කිරීම් – අවශ්‍ය නම් පර්. 35 බැගින් කොටස් 2ක් ලෙසද විකිණිය හැක