Property Description
📌 පර්චස් – 15
💰 පර්චස් එකක මිල – රු. 150,000/=
🔰 ඉඩමේ පහසුකම්
අඩි 20 මාර්ග පහසුකම්
විදුලිය
නළ ජලය
📑 ලියාපදිංචි සහතික / ලේඛන
නිරවුල් ඔප්පු
අනුමත බිම් කට්ටි සැලසුම්
වසර 30 ක පත්තිරු පරීක්ෂාව
වීථි රේඛා සහතිකය
නොපවරා ගැනීමේ සහතිකය
💼 වෙනත් වාසි
බැංකු ණය පහසුකම්
ගනුදෙනු සාකච්ඡා කල හැක
📞 සම්බන්ධ වීමට
📲 WhatsApp / Call – 071 317 6176